විදේශ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය පත් කරනු ලැබුවාය.
ඇය තානාපතිවරියක ලෙසත්, විදේශ අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙසද සේවය කර ඇත. වසර 2010 දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසද කටයුතු කර ඇති ඇය වාණිජ අංශයෙන් උපාධිධාරිණියකි. ඇගේ සැමියා දුලිප් සරත් වාගීෂ්වර මහතාය.

