මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවති රාජ මහා විහාරස්ථානයට ගොස් පුද පූජාවන්ට සහභාගී වී නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.