ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද නව කැබිනට අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ ලේකම්වරු අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදිවේ.
අමාත්‍යංශ ලේකම්වරු
01-- ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
02- පද්මසිරි ජයමාන්න මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
03- ජී.කේ.ඩී අමරවර්ධන මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය
04- ඩබ්ලිව්.ජේ.එල්.යූ විජයවීර මහතා - කම්කරු අමාත්‍යාංශය
05- ඩබ්ලිව්.එම්.වී. නාරම්පනාව මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
06- ගාමිණි රාජකරුණා මහතා - වාර්මාර්ග අමාත්‍යාංශය
07- පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය
08- ඩි. ස්වර්ණපාල මහතා - ගුවන් සේවා අමාත්‍යාංශය
09- නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර අමාත්‍යාංශය
10- ජේ.ජේ. රත්නසිරි මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය
11- ආර්.එම්. අබේරත්න මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු
12- එස්.එම්.ජී. ජයරත්න මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍යාංශය
13- ආර්.එම්.ඩී.බී. මිගස්මුල්ල මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ති්‍රය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය
15- ඩබ්ලිවි.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය- ධීවර රාජ්‍ය අමාත්‍යාංශය
15- එම්. සෙනෙවිරත්න මහතා - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
16- එස්. නවකරුසන් මහත්මිය - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය

