නව ලක්ෂයක ගංජා මොණරාගලදි අල්ලයි


මොණරාගල තෙනගල්ලන්දේ සිට මොනරාගල නගරයට ත්‍රීරෝද රියකින් මොණරාගල නගරයට රැගෙන යමින් සිටි කංසා ගංජා කිලෝ නමයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එහි වීදි වටිනාකම රුපියල් මව ලක්ෂයකි