නව නියෝජ්‍ය ඇමතිතුමන් ත්‍රි'මලයට පිළිගනී.


(දර්ශන ත්‍රිකුණාමලයේ සිට)ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය ඇමතිධුරයෙන් පිදුම් ලැබූ ගරු සුසන්ත පුංචිනිලමේ ඇමතිතුමන් 2013.01.30 වන දින උදැසන
ත්‍රිකුණාමලයට පැමිණි අවස්ථාවේදී නැගෙනහිර පළාත්සභා ගරු සභාපතිණිය හා මන්ත්‍රිනිය ආරියවතී ගලප්පත්ති මැතිනිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනතාව ගරු නියෝජ්‍ය ඇමතිතුමන් උත්සවශ්‍රීයෙන් ත්‍රිකුණාමලය නගරයට පිළිගත්තේය..

හතරෙ කනුවහන්දියේදී මෙම උත්සවය පැවැත්විණි. නගරයේ ස්ථාන කිහිපයකදීම ගරු නව නියෝජ්‍ය ඇමතිතුමන් පිළිගැනීමේ උත්සව
පැවැත්වීණි

.