ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර නිල හමුවක් අද (3) කොළඹ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.
නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ජයම්පති මහතා පළමු වරට සරත් ෆොන්සේකා මහතා නිල වශයෙන් හමුවූයේ එම අවස්ථාවේදීය.