නව ගුවන්පති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි


නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (21) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී හමුවිය.

CDS_4772 CDS_4844 CDS_4849