නව කථානායක ජගත් වික්‍රමරත්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

නව කතානායක ධුරය  සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.

අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය. 

කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා නොකෙරිණි.