නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දහ අට දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද උදේ දිවුරුම් දුන්හ.
ඇමැතිවරු
සුසිල් ප්‍රේමජයන්ත - පරිසර හා පුණර්ජනනීය බලශක්ති
පාඨලී චම්පික රණවක - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල හා බලශක්ති
අනුර ප්‍රියදර්ශන යාපා - ඛණිජ තෙල් කර්මාන්ත
ලක්ෂ්මන් සෙනවිරත්න - සීනි කර්මාන්ත සංවර්ධන
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - ආයෝජන ප්‍රවර්ධන
ජයරත්න හේරත් - උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු
දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා
ගාමිණී විජිත් විජයමුනි සොයිසා - වනජීවී සම්පත් සංරක්ෂණ
බෂීර් සේගුදාවුද් - ඵලදායිතා ප්‍රවර්ධන
ව්‍යාපෘති ඇමැතිවරු
රෝහිත අබේගුණවර්ධන - වරාය හා මහාමාර්ග
නිර්මල කොතලාවල - වරාය හා මහා මාර්ග
නියෝජ්‍ය ඇමැතිවරු
එස් එම් චන්ද්‍රසේන - ආර්ථික සංවර්ධන
සුසන්ත පුංචිනිලමේ - ආර්ථික සංවර්ධන
ෆයිසර් මුස්තාපා - ආයෝජ්‍ය ප්‍රවර්ධන
එම් එල් ඒ ඒ හිස්බුල්ලා - ආර්ථික සංවර්ධන
ඒ ආර් එම් අබ්දුල් කාදර් - පරිසර හා පුනර්ජනනීය බලශක්ති
සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

