නව හා සංශෝධිත ඇමැති පදවි සඳහා ඇමැතිවරු දස දෙනෙක්, නියෝජ්‍ය ඇමැති හව දෙනෙක් ද මහින්ද රාජපක්ෂධ ජනපති ඉදිරියේ මින් මද වේලාවකට කලින් දිවුරුම් දුන්නේය.
පහත සඳහන් ඇමැතිවරුනට අලුත් පදවි ලැබිණි.
චම්පික රණවක - තාක්ෂණ හා පර්යේෂණ ඇමැති
අනුර ප්‍රියදර්ශන යාපා - ඛණිජ තෙල් ඇමැති
සුසිල් ප්‍රේමජයන්ත් - පරිසර ඇමැති
පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල ඇමැති
ලක්මන් සෙනවිරත්න - සීනි
ලක්ෂමන් යාපා - ආයෝජන ප්‍රවර්ධන ඇමැති
දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා

