නව අවුරුදු කුමරු වඩිනා සුබ මංගල්ලේ


අවුරුදු කුමාරයා පෙනුමින් මිනිස් පෙනුමකි. ඔහු කුමාරයකුට ඔබින ආභරණ වලින් සැරසී සිටින අතර කඩවසම් රන්වන් පැහැයක් ගනී. ඇද සිටින ඇදුම ඒ ඒ අවුරුදු කාලයට ජෝතිෂ්‍යය අනුව ගැළපෙන වර්ණයක් ගනි. 


15

 

10-s