නලින් බණ්ඩාරගෙන් එෆ්සීඅයිඩියට පැමිණිල්ලක්


ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් 2014 වසරේදී වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් එක් නැවක් ඩොලර් මිලියන 35 වැනි ඉහළ මුදලකට මිලට ගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළැයි කියමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (8) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් කළේය.

0.02.01.5f73838d1d1d5575e2a1cda2dec7a232744ce0ef6d5c47507c00cd5acc7dbcd1_full 0.02.01.22fa10f2bd8967cd6c7a32a79b739ecd3c52102f97f1bd7258ece2e487b17f94_full 0.02.01.a8f3f846dcd5b8c24de0569ba80bf679a3b053ce3becfb56e4f9b247eb6a41a9_full

ජායාරූප හා  වීඩියෝ ළහිරු හර්ෂණ