මාතර දිසා අධිකරණයට නාගයකු පැමිණීම හේතුවෙන් එහි සේවක සේවිකාවෝ දැඩී භිතියකට පත් වුහ.
ඒ වන විට දිසා අධිකරණ ශාලා තුනේ සහ මහාධිකරණයේ නඩු කටයුතු අවසන්ව තිබිණි.
නාගයා අඩි හයක් පමණ දිගය.
පොලීසිය හා නගරවාසීහු නයා හිස් පොහොර උරයකට දමා අධිකරණ භූමියෙන් ඉවත්ව ගියහ.