නයිජීරියානුවා රිමාන්ඩ් : ෆේස්බුක් අනියම් පෙම හරහට හිටියි


ෆේස්බුක් හරහා මිතුරු වී ගම්පහ විවාහක කාන්තාවකගෙන් රුපියල් 865 000ක් වංචා කළ නයිජීරියා ජාතිකයකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කළේය.