කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඇගේ නාගයාගේ නඩුව අද විභාගයට ගැනීමට නියමිතය තිබිණත් ඇය උසාවි පැමිණියේ නැත.
දෙහිවල සතුන්වත්තේ සිටි නාගයා උසාවි නියෝගයකින් දෙහිවල සතුන්වත්තේදී බාර ගත්තාය.