නයි නළඟන පිහිපාරින් රෝහලේ


‘නයි නළගන‘ නමින් ප්‍රකට කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)  වැල්ලම්පිටියේදී පිහි ඇණුම් කා  රෝහල් ගත කළ බව පොලිසිය කියයි.