නයි නළගනගේ වාට්ටුවට පොලිස් මුර


නයි නළගන නමින් ප්‍රකට සමාජශාලා නාටිකාංගනාව වන නිරෝෂා විමලරත්න  මහත්මිය (ඩිලානි)  දරු උපතක් බලාපොරොත්තුවෙන් නැවැතී සිටින වාට්ටුවට අද (06)  පොලිස් මුර යොදා ඇත.

මාධ්‍යවේදීන්ට හා අනවසර  අයට වාට්ටුවට ඇතුළු වීම වැළැක්වීම එහි අරමුණයි.

ඇය නතර වී සිටිනුයේ අනුරාධපුර රෝහලේය.ඇය හොඳ සුවයෙන් පසු වන බව වෛද්‍යවරු කියති.