නම් දීම දෙසැම්බර අට : ඡන්දය ජනවාරි අට


ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.