අරක්කු හා කසිප්පු නඩු 14කදී බණ්ඩාරවෙල, කල්අරාවේ එස්.එම්.සුගතදාස වරද පිළිගත්තේය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් මොහොමඩ් හම්සා මහතා ඔහුට රුපියල් 2,55000ක දඩ ද එක් නඩුවකට වසරක් බැගින් වසර 14ක සිරදඬුවම් ද නියම කළේය. සිර දඬුවම වසරකින් එකවිට ගෙවීයන පරිදි දඬුවම් නියම කළේය.
පෙරවැරදි 18ක්ද තිබූ මොහුගේ වයස අවුරුදු 70කි.