බලන්ගොඩ නන්පේරියල් වකත්තේ හටගත් ගින්න අද (10) සවස 5 වන විට තවත් පැතිරෙන ලකුණු පහළ වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. වියළි කාලගුණයත් සමඟ අධික සුළඟ නිසා ගින්න පැතිරෙන බවත් ලෝකාන්තයේ පහළ පෙදෙසට ද වත්තේ ෆයිනස් වගාවටද ගින්න විහිදී ඇති බවත් කියති.
නන්පේරියල් ගින්න තවත් ඇවිළේ
Recommended Articles