උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සහ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔවුහු මේ බව කීහ.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියද මීට සහභාගි වූවාය.


