පානදුර සභාපති පදවියෙන් නන්දන ගුණතිලක හිටපු ජවිපේ ජනාධිපති අපේක්ෂක ඉල්ලා අස්වීමෙන් දවසකට පසු පානදුර පදික වෙළෙන්දන් ඇතුළු පිරිසක් ඔහුගේ ඉල්ලා අස්වීමට සතුට පළකරමින් වීදි බසින්නට සැරසෙති. රජයේ අමාත්‍යවරයකුගේ මග පෙන්වීම යටතේ පිරිසක් නන්දන ගුණතිලකට එරෙහිව සටන් පාඨ කියමින් නගර සභාව ඉදිරියට පැමිණ නන්දනගේ පඹයකුට ද ගිනි තැබූහ.










