”රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. පින්ලන්ත පුහුණු සංචාරය මට ඒ සඳහා විශාල අත්වැලක් වුණා. ක‍්‍රීඩාව කියන්නෙ ඕකයි. ජය මෙන්ම පරාජයත් විඳ දරා ගත යුතුයි”
නදීකා ලක්මාලි - ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමෙන් පසු