"පසුගිය කාලේ එක දිගටම කලා කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා." වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේම ටෙලිනාට්‍ය බොහොමයකට පසුගිය කාලේදී දායක වුණා. මේ දිනවල ස්වර්ණවාහිනී රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරනවා. ඉතින් මේ කාර්යබහුලත්වයෙන් මිදෙන්නත් එක්ක ලබන මාසේ විදෙස් ගතවෙන්න සූදානමක් තියෙනවා. ඔස්ට්‍රේලියාවට තමයි යන්න සැලසුම් කරලා තියෙන්නේ.
නිවාඩුවක් ගත කරන්න හිතාගෙන තමයි යන්නේ. මාසෙක කාලයක් මමත් මගේ අම්මාත් ඔස්ට්‍රේලියාවේ නැවතිලා ඉන්නවා. මම දන්න විදිහට ඔස්ට්‍රේලියාව සුන්දර රටක්. ඉතින් ඒ රටේ නිවාඩුවක් ගත කරනවා කියන්නේ මගේ හිතේ තිබුණ ලොකුම හීනයක්.
බුද්ධික සේනාධීර


