නත්තල් සූදානම බලන්න ජනපති යයි


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නත්තල සැමරීමට සුදානමින් සිටින කොළඹ ජනතාව හමුවීමට බදාදා රාත්‍රී ස්ථාන කිහිපයකට ගියේය. කොළඹ නත්තල් සැරසිලි බැලීමට හා වෙළඳ සැල් වෙත පැමිණ සිටි පිරිස් සමග කතා බහ කරමින් ඔවුන් සමග ටික වේලාවක් රැඳී සිටි ජනාධිපතිවරයා සංචාරක අමාත්‍යාංශ්‍යයේ සංවිධානය කළ අවුරුදු පොළකට ද ගියේය. හදිසියේ ම පැමිණි ජනාධිපතිවරයා සමග බොහෝ දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දුවන අයුරු දැගගත හැකිවිය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

01 02 07 08(1) 08