පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ සිවිල් ආරක්‍ෂක කමිටුව සංවිධානය කළ ‘නත්තල් කැරොල් ගී’ ප‍්‍රසංගය කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති කැලණිය විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරිශ‍්‍රයේදී පැවැත්විණි.
ආගමික සහජීවනය ඇතිකිරීම උදෙසා මෙම වැඩසටහන පැවැත්වූ බව සංවිධායකයෝ කියති.





