කිතුණු උපත සිහි ගන්වමින් නත්තල උදා විය. ලොව පුරා කිතුණු බැතිමතුන් මෙන්ම රට පුරා කිතුණු බැතිමතුන්ද අසිරිමත් නත්තල් සැමරුමට එක්ව සිටියහ.
පුත්තලම ,මී ගමුව, මොරටුව, අම්බලංගොඩ,යාපනය වැනි විවිධ ප්‍රදේශවල දේවස්ථාන රැසක විශේෂ දේව මෙහෙයන් පැවති අතර නත්තල් සැරසිරි ගවලෙන් රැසක් දක්නට ලැබුණි.
මේ අතර ලොව උසම නත්තල් ගස බව කියන ගාලු මුවදොර ඉදිකැරුණු වරාය අධිකාරියේ නත්තල් ගස සෙනසුරාදා (24) විවෘත කැරිණි. වරාය ඇමැති අර්ජුන රණතුංග, නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් එය විවෘත කිරීමට එක්වූහ.
ඡායාරූප ළහිරු හර්ෂණ
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි














