නඩේසන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි


මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.

මෙම ඉඩමට තමාගේ සම්බන්ධයක් නැතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා අධිකරණයේ දී කීවේය.