විනිසුරුට කියා රුපියල් 12000 ක නඩත්තු මුදල අඩුකර දෙන බව පවසා රුපියල් 4500 ක අල්ලස් ගත් බව කියන පුත්තලම දිසා අධිකරණයේ කළමනාකරණ සහකාරවරයකු වන නිශාන්ත ප්‍රදීප් බණ්ඩාරනායක ජුලි 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (21) නියෝග කළේය.
නඩුවෙනුත් අල්ලස් ගනී
Recommended Articles