නඩුවක රඟ රඟ දක්වා පෙන්වයි


නඩුවක් විභාග කරන ආකාරය අද (25) කොළඹ අලුත් කඩේ දී  නිතිඥයන්  පිරිසක්  රඟ දක්වා  පෙන්වුහ. නීතිය ගැන මහජනයා  දැනුවත් කිරිමට නීති ආධාර  කොමිසමේ ද සහයෙන් ශ්‍රි ලංකා  නිතිඥ සංගමය ඉදිරිපත් වී  සිටියි. සඳුදායින් ඇරඹූ නීති සතිය ලබන 29 වැනි දා දක්වා  පැවැත්වේ.

IMG_3444 IMG_3447 IMG_3448 IMG_3449 IMG_3454(ජායාරූප  ළහිරු හර්ෂණ )