නඩු භාණ්ඩ අස්ථාන ගත වූවාට හිටපු ගබඩා සේවකයා සැකපිට


බළපිටිය අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් 482120 අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එම ගබඩාවේ හිටපු සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූවකු බව ද පොලිසිය පවසයි.