(රංජන් කස්තුරි)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පිළිපදිමින් මල්ශානි සුරියආරච්චි නැමැති සයිටම් වෛද්‍ය උපාධිධාරිනිය ලියාපදිංචිය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්නැයි දන්වා යැවීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (28) තීරණය කර තිබේ.
මාලබේ සයිටම් වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේඨාධිකරණයද ඉකුත් දා අනුමත කළේය.