නඩු තීන්දුවටත් කලින් දඬුවම් ලැබේ


ඇල්පිටියේ ඇල්ලේ දැරියක මරා දැමීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකුගේ නිවසක් ගිනි තබා විකාශ කර ඇතැයි පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිනි තැබූ තෙවැනි නිවස මෙයයි.