නඩු තීන්දුව අහන්න පී එස් ඩී පිරිස උසාවියේ


රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළට මරණිය තර්ජන එල්ල කැර  චන්ද්‍රලේඛාගේ කෙස් වැටිය කපා දැමී යැයි කියන සිද්ධියේ  සැකකරුවෝ අද (01)උසාවියට ගෙන එනු ලැබුහ.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග ජනාධිපති සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් චෝදනා ලැබ සිටිති.
 නඩු තීන්දුව අපේක්ෂාවෙන්  ඔවුහු අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එනු ලැබුහ.