නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකබොහෝදෙනා හඳුන්වන්නේ %ලාංකේය කිම් කාර්ඩිෂන්^ යන අනුවර්ත නාමයෙනුයි. එයට හේතුව ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමයි.
නටාෂා මේ වන විට නැවතත් ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ එවැනි වීඩියෝවක් එළිදක්වා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.