පුත්තලම කරුවලගස් වැව මොරියක්කුලමේ වසර එකහමාරක් තිස්සේ රජ කැරගෙන සිටි වල් අලියා අල්ලා වනෝද්‍යානයකට රැගෙන යාමට පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කරුවලගස් වැව හා අනුරාධපුර වනජීවී නිලධරයෝ සමත් වුහ.