නගර සංවර්ධනය සඳහා වැටක් ගැලවී යැයි ඇඹිලිපිටිය නව නගරයේ ගුණරත්න එම් චන්ද්‍රසේනගේ පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය නගර සභාපති හිමියන් ,විපක්ෂනායක සහ ලේකම්වරිය ඇතුළු හත් දෙනෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුහ.
නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රහ,විපක්ෂ නායක සුමිත් සේනක,මන්ත්‍රීන් වන සරත් විතාරම,නීතීඥ විජිත පුංචිහේවා,දිනේෂ් මධුෂංක,ලසන්ත සිරිපුර හා නාගරික ලේකම් අනුලා වඩුගේ ඇප ලද්දෝ වෙති.


