කල්මුනේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී භාරක තුල්ලා මහතාගේ නිවසට අද (10) අලුයම යතුරු පැදියකින් ආ නාදුනන දෙදෙනකු අත් බෝම්බයක් එල්ල කැර ඇතැයි කල්මුනේ පොලීසිය කියයි.
මන්ත්‍රීවරයා නිවසේ සිටියද ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැත.