මුහුද රළු වීම නිසා විපතට පත් ධීවරයින් බේරා ගැනීමට බේරුවල හා ගාළු මුවදොර මුහුදු සීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුමක් දියත් කළේය.
දිය වැල් වලට හා දැවන්ත මුහුදු රැලි වලට හසු වී ගසා ගෙන ගොස් සිටි පිරිස් ගුවන් හමුදා හෙලිකොප්ටර් නියමුවෝ බේරාගත්හ.