ධීවර සිරුරු පහක් නාවික හමුදාවෙන් ගොඩට


ගාල්ලෙන් මුහුදු ගිය 6 දෙනාගෙන් පස් දෙනකුගේ සිරුරුද නොමැරී බේරුණු ධීවරයාද රැගෙන නාවික හමුදාව ගාල්ල වරායට එන බව නාවික හමුදා ආරංචි කියයි.

ඔවුන් ගමන් කළ බහුදින යාත්‍රාව ඔළුවිල් ආසන්නයේදී නැවක හැපී මුහුදු බත් විය.

වීඩියෝ - රොෂාන් පියතිලක