ධීවර මළ සිරුරු කරාපිටිය රෝහලට


ගාලු වරායෙන් මුහුදු ගොස් වෙළඳ නැවක හැපී අනතුරට පත්වූ බහුදින යාත්‍රාවේ සිට අතුරුදන්වූ  ධීවරයන් පස් දෙනාගේ මළ සිරුරු අද රාත්‍රී නාවික හමුදාව විසින් ගාල්ල වරායට ගෙන එන ලදී. එම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලට යැවිණි.

IMG_1298 IMG_1299 IMG_1302