ධීවර නිදහස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති සටනට


අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කර ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති ඕ.පනීර් සෙල්වම් ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.