ධිවරයන් 18 දෙනකු මියගොස්, 36 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තු වූබවත්, මිය ගිය ධීවරයන්ගේ පවුල් වෙනුවෙන් ක්ෂණිකවම රුපියල් 15000ක් ලබා දීමට කටයුතු කරන බවත්, විදේශ ගතව සිටින ධීවරය ඇමැති ශ්‍රී ලංකාවට ආ පසු රුපියල් ලක්ෂය බැගින් දීමට කැබිනට් පත්‍රිකාවන් යොමු කරන බවත් ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පානදුර ධීවර වරායේදී මීට ටික වේලාවකට පෙර පැවසීය.

