චමිල් රුපසිංහ
මහනුවර සිට හැටන් බලා ධාවනය වු පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක රෝදය ගලහ මංහන්දියේ දී අද (14) ගැලවී ගියේය. රෝගය ගැලවී ගියත් බසය මීටර් 50ක් පමණ දුරට ගොස් නැවතිණි. අනතුර සිදුවන අවස්ථාවේ සයිටම් විරෝධි සිසුහු ආහාර අනුභවය කරමින් සිටියහ. එහිදී සයිටම් විරෝධයේ යෙදී සිටි සිසුහුබස් රථයේ මගීන්ට සංග්‍රහයක්ද කළහ. අනතුරින් කිසිවකුටත් හානියක් වුයේ නැත











