අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත්විය. මෙය ධර්මාශෝක විද්‍යාලයේ පස්වැනි පූර්ණ ජයග‍්‍රහණයයි.
ජයග‍්‍රහණයේ නියමුවා වූ ධර්මාශෝක විද්‍යාලයේ රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 70 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලූ 4 ක් බැගින් සමස්ත තරගයේම 103 කට කඩුලූ 12 ක් දවාලීමට සමත්විය.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 181
(කේෂාන් විජේරත්න 53, තාරුක රාජගුරුගේ 35, දමිත් පෙරේරා 31, රමේෂ් මෙන්ඩිස් 70/8)
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 141
(අදීශ තිලංචන 50, රමේෂ් මෙන්ඩිස් 16, රවීන් තරින්ද්‍ර නොදැවී 29, තිනෙත් මනිෂ්ක 12/3, කුසල් ද සිල්වා 31/2)
මලියදේව විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 109
(මිනෝද් රණසිංහ 63, යොහාන් ද සිල්වා 50/5, රමේෂ් මෙන්ඩිස් 33/4)
ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 150
(තනුර හෙළඹගේ 50, හසිඳු විමර්ශන 21, අදීශ තිලංචන 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 17, චන්දිම බණ්ඩාර 46/4, සරින්ද්‍ර දිසානායක 20/2)