ද්විතීයික පාසල් දහසක් සංවර්ධන කිරීම යටතේ කොට්ටාව ධර්මපාල ප්‍රාථමිකය පැළැන්වත්ත වාසුමතී විදුහලට අනියුක්ත කිරීමට එරෙහිව ධර්මපාල විදුහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙර්රා තොණ්ඩුවක් ද රැගෙන කොට්ටාව හන්දියේ අඩි 25ක් උසැති මාර ගසකට නැග විරෝධය පළකරයි.
වතුර බෝතලයක් ද රැගෙන ගහට නැඟ දෙබලයක් ළඟ වාඩි වී සිටින ඔහු ලණුවකින් ගසේ බැඳගෙන සිටී.
ප්‍රථමිකය යළි ධර්මපාලයට දෙන තුරු උද්ඝෝෂණ කරන බව කියයි.