ධනු


ප්‍රචාරක වාසි - වන්දනා ගමන් විනෝද චාරිකා ආදියට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. අසල්වැසියන්ගේ කටයුතු සඳහා උපකාර වීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු කරන අතර, ප්‍රචාරක කටයුතුවලින් වැඩි වාසි සැලසේ.