ධනු


ආරක්ෂක සේවයේ නිරත වූවනට කාර්ය බහුලවේ. යොදාගත් වැඩ කටයුතු කීපයක් කල් දැමීමට සිදුවේ. උසස් අයකුගේ උපකාර ලැබෙන අතර බලාපොරොත්තු කටයුත්තක් සපුරා ගැනීමට හැකිවේ.