විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී හමු වූ බව විදේශ අමාත්‍යංශය පවසයි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ධනපාල මහතා හුසේන් කුමරුට කරුණු දැක්වීය.
මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්ති රාමුව තුළ හිඳිමින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එම මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් කටයුතු කරන බව ද එම මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් ධනපාල මහතාට කියා ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා පැවැත්වීමට ද දෙපාර්ශ්වයම එකඟතාව පළ කළේය.

