දොළොස්මහේ පහනත් විකුණා කුඩු ගහලා


පිළියන්දල හල්පිට පන්සලේ දොළොන්මහේ පහනද ගෝනාපොළ පන්සලක ඝණ්ඨාරයද පාසලක සීනුවක්ද තවත් ගෙවල් කිහිපයකින්ද භාණ්ඩ සොරා ගත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දොළොස්මහේ පහන රුපියල් හත් දහසකට පමණ යකඩ බඩු කඩයකට විකුණා ඇත. මේ භාණ්ඩ විකුණු මුදල්වලින් ඔහු මත්කුඩු බී ඇතැයි පොලිසිය කීය.